Friday, April 24, 2015

අපේ කාලේ ගෝතමී

අපේ කාලේ ගෝතමී

දැකුම්කලු නැතුවාට
සුකුමාල නැතුවාට
අත කාසි නැතුවාට

යශධරාට කැමතියි…මම‚‚

ගලා යන ගඟක ෙමන්
නිසල බව ෙනාමැත මට‚
ෙබාර වුනත් ෙම් දිෙය්
හැඟුම් ෙපාදි ගැහිලාය‚

ආදෙරන් තුරුලු වී
ෙපම්වතුන් සුව විදී
ඒ අයට ව ෙග්ම යි
මටත් අැත්ෙත් සිතක්…

සමාෙජන් ෙපළන්නට
කුමක් මා කළ වරද…?
ආරි වූවත් එදා
ෙමදා මා ගෝතමී
අෙහා් තාමත් අන්
ලාෙවට පිළිකුල් මන්ද……